Posted on

මහමෙව්නාව බෞද්ධ විද්‍යාලය – Mahamevnawa Buddhist College

මහමෙව්නාව බෞද්ධ විද්‍යාලය - Mahamevnawa Buddhist College

මහමෙව්නාව බෞද්ධ විද්‍යාලය - Mahamevnawa Buddhist College

මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු සඳහා පිරිමි ගුරුවරු බඳවා ගැනීමට අයදුම්පත් කැඳවනු ලැබේ

ඉල්ලුම් කළ හැකි විෂයයන්
ගණිතය – ඉංග්‍රීසි මාධ්‍යය
විද්‍යාව – ඉංග්‍රීසි මාධ්‍යය
සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය – ඉංග්‍රීසි මාධ්‍යය
ඉංග්‍රීසි
චිත්‍ර
නර්තනය
වයස් සීමාව
2018.06.31 දිනට වයස අවුරුදු 25-45 ත් අතර විය යුතුය.

Related links: https://www.shraddha.lk/home/mahamevnawa-buddhist-college/

Most reason search:

  • https://yandex ru/clck/jsredir?from=yandex ru;search;web;;&text=&etext=1822 uJZ9cjZgryVXtt5E4GVlmu9buagA4gbeBzx4R6cjDxy4LbbOgezzW8m9FBUU02br 6054b7a55aa0c11f257c73794c5df5c2480767f8&uuid=&state=_BLhILn4SxNIvvL0W45KSic66uCIg23qh8iRG98qeIXme
  • https://yandex ru/clck/jsredir?from=yandex ru;search;web;;&text=&etext=1823 ottbi2ErtEIT0vWsQH7QiEczerpmZZ-3Yv-ijvweTTheMaitpurZjXBNIrZUNzao 892ba6f78f8f77d5caa95c6501540d4111ed23b0&uuid=&state=_BLhILn4SxNIvvL0W45KSic66uCIg23qh8iRG98qeIXme
  • https://yandex ru/clck/jsredir?from=yandex ru;search;web;;&text=&etext=1827 lL_vRkJsTTin9lKSC60F6rlRFtOOgWFix57_gvnA6_E4O9O_Y0URSJF7zUfx34Zm 0be38d76ffc876fcee24eab4c80f9689dfa6fbcd&uuid=&state=_BLhILn4SxNIvvL0W45KSic66uCIg23qh8iRG98qeIXme
  • https://yandex ru/clck/jsredir?from=yandex ru;search;web;;&text=&etext=1827 u6R11q3njwiAhOFbA_Xk51ZdB6ba6tT3Ccm73E9zVbb7rFyik0xigk5eMxi_XyyM 18359c5911caf072e4e96fa685ed31dd447cf8a5&uuid=&state=_BLhILn4SxNIvvL0W45KSic66uCIg23qh8iRG98qeIXme
  • mahamevnawa buddhist college
  • mahamewnawa buddhist collage
Posted on

සදහම් දැනුම – පළමු කොටස

ප්‍රශ්නය – බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ කවරෙක්ද? යන්න ලොව හමුවෙහි තැබූ අවස්ථා කිහිපයක් පිළිබඳව සටහන් කරන්න.

පිළිතුර :– බුදුරජාණන් වහන්සේගේ පා සටහනෙහි මංගල ලක්ෂණ දුටු ‘ද්‍රෝණ’ නම් වූ එක් බ්‍රාහ්මණයෙක් උන්වහන්සේගෙන් මෙසේ ප්‍රශ්න කළේ ය.
ඔබ දෙවි කෙනෙක් ද?
නැත බ්‍රාහ්මණය! මම දෙවි කෙනෙකුත් නොවෙමි.
එසේ නම් ඔබ ගාන්ධර්වයෙක් ද?
නැත බ්‍රාහ්මණය, මම ගාන්ධාර්වයෙක් ද නොවෙමි.
එසේ නම් ඔබ යක්ෂයෙක් ද?
මම යක්ෂයෙක් ද නොවෙමි.
එසේ නම් ඔබ වහන්සේ මනුෂ්‍යයෙක් ද?
නැත බ්‍රාහ්මණය, මම මනුෂ්‍යයෙක් ද නොවෙමි
දෙවියකු ද – ගාන්ධර්වයකු – යක්ෂයකු හෝ මනුෂ්‍යයකු වශයෙන් සසරේ උපදින්නට හේතුවන කරුණු සියල්ල තමා සිද දැමු බව පැහැදිලි කළ බුදුරජාණන් වහන්සේ
නෙත් අදන මනහර – පියුමක් දියෙහි පිපුණත්
නොගැටී දියෙහි දිය මත – පියකරුව බබළන මෙන්,
දිනු මුත් ලෝ තුළ – වෙසෙනමි ඉන්නොකෙලෙසී
බුදු කෙනෙකි එහෙයින් – බමුණ මා මේ මනුලොව යනුවෙන් වදාළහ

Continue reading සදහම් දැනුම – පළමු කොටස

Most reason search:

  • https://yandex ru/clck/jsredir?from=yandex ru;search;web;;&text=&etext=1825 J9nsSm3ZU63kuXoaapLWmLUZ9IUa4AwhulhTHd2M0cBqCBDNWATzm3VPd2AeD6yx b7715bbcd2be1c516896eb09de9b199154b158ed&uuid=&state=_BLhILn4SxNIvvL0W45KSic66uCIg23qh8iRG98qeIXme
Posted on

Pirikara Shops in Sri Lanka – Atapirikara and Pooja Bhanda

Sending Pirikra to any address in Sri Lanka. Sesanda is known for online services related to Pirikara in Sri Lanka.

Sesanda online store provide finest quality atapirikara(අටපිරිකර or අට පිරිකර – eightfold requisites) and pirikara.

Sesanda Atapirikara and Pooja Bhanda shop is located in heart of Kiribathgoda city.

Other available pirikara shops in Sri Lanka by city

Pirikara shops in Kiribathgoda – කිරිබත්ගොඩ පිරිකර වෙළදසැල්

  1. Sesanda Pooja Bhanda and Atapirikara Madura – සෙසඳ පූජා භාණ්ඩ සහ අටපිරිකර මදුර
  2. Sri Puja Banda – ශ්‍රී පූජා භාණ්ඩ
  3. Viranja Pirikara – විරන්ජා පිරිකර
  • Pirith Sermon Chaithya

    Pirith Sermon Chaithya පිරිත් දේශනාකරන චෛත්‍ය

    Sale!

    රු5,500.00 රු4,750.00

  • Only Sesath set without Mura Ayuda

    Only Sesath set without Mura Ayuda

    Sale!

    රු11,000.00 රු10,500.00

  • Thai Buruma - Ata pirikara with Stainless Steel Thai Pathra Alms bowl

    Thai Buruma – Ata pirikara with Stainless Steel Thai Alms Bowl

    Sale!

    රු9,900.00 රු9,000.00

  • Thai Buruma - Ata pirikara with Stainless Steel Thai Pathra Alms bowl

    Thai Buruma – Ata pirikara with Stainless Steel Thai Pathra

    Sale!

    රු8,000.00 රු7,500.00

  • Thai Muthu Kudaya - Kuda, Thai Pearl Umbrella

    Thai Muthu Kudaya – Kuda, Thai Pearl Umbrella

    Sale!

    රු6,750.00 රු6,500.00

 

Pirikara shops in Nugegoda – නුගේගොඩ පිරිකර වෙළදසැල්

  1. Sausiri Textile – සව්සිරි ටෙක්ස්ටයිල්
  2. Chandrasiri Textile – චන්ද්‍රසිරි ටෙක්ස්ටයිල්
  3. Heladiwa Pirikara – හෙළදිව පිරිකර

Pirikara shops in Maradana – මරදාන පිරිකර වෙළදසැල්

  1. Vidyadara Pirikara – විද්‍යාදාර පිරිකර
  2. New Darshana Stores – දර්ශන ස්ටෝර්ස්
  3. Missaka Pirikara – මිස්සක පිරිකර
  4. Wiliyams Pirikara – විලියම්ස් පිරිකර
  5. New Laksiri Pirikara – ලක්සිරි පිරිකර
  6. Ashoka Pirikara – අශෝක පිරිකර
  7. Dayaraja Saha Samagama – දයාරාජ සහ සමගම
  8. Western Drepary Stors – වෙස්ටන් ඩ්රේපරි ස්ටෝර්ස්
  9. Wijesena Saha Sahodarayo – විජේසේන සහ සහෝදරයෝ
  10. Gamage Trade Centre – ගමගේ ට්‍රේඩ්සෙන්ටර්
  11. Samayawardhana Pirikara – සමයවර්ධන පිරිකර
  12. Bathimini Pirikara – බැතිමිණි පිරිකර

Pirikara shops in Pettah– පිට කොටුව පිරිකර වෙළදසැල්

  1. A D P Appuhami Atapirikara & Puja Banda – අප්පුහාමි පූජා භාණ්ඩ
  2. Chandrasiri Textile – චන්ද්‍රසිරි ටෙක්ස්ටයිල්
  3. Heladiwa Pirikara – හෙළදිව පිරිකර

Most reason search:

  • ata pirikara anisansa
  • august 11 adhishtana poojawa
  • pirikara puja anishansa
  • items in atapirikara
  • jethawanaramaya srawasthi in india
  • pooja bhanda sri lanka english meaning
  • swasthika puja banda
  • අට පිරිකර price in sri lanka
  • පූජා භාණ්ඩ
Posted on

ඇදහීම හා විශ්වාසය (Belief and Faith)

ඉස්ලාම් හා ක්‍රිස්ත්‍රියානි ආගමිකයන්ට කුරානය හා බයිබලය නමින් ශුද්ධ ග්‍රන්ථ තිබේ. බෞද්ධයන්ට එක පොතක් නොවෙයි පුස්තකාලයක් ම ඇත.

පාලි, සංස්කෘත හා චීන භාෂාවලින් ලියැවුණු ධර්ම ග්‍රන්ථ තිබේ. මහායාන, ථේරවාද හා තිබ්බත වශයෙන් ඒවා විවිධයි. ඒ සියල්ලම හැදෑරීම අනවශ්‍යයි. ඔබට කැමැති දෙයක් තෝරාගත හැකිය.

ත්‍රිපිටකයේ එන සුත්ත නිපාතය හා ධම්මපදය අනුව කටයුතු කිරීම වුවත් බෞද්ධයකු වන්නට ප්‍රමාණවත් වෙයි. විශ්වාසය (Belief – බිලීෆ් ) සහ ශ්‍රද්ධාව ( Faith – ෆේත් ) යනුවෙන් ඉංගී‍්‍රසි වචන දෙකක් ඇත. විශ්වාසය අනුව හේතු සෙවීමක්, තර්ක කිරීමක් නොකොට සත්‍යය පිළිගැනීමයි. ඒ ගැන විමසිය නොහැක.

දෙවියන් වහන්සේ ගැන ප්‍රශ්න කළ නොහැකිය. දේවවාක්‍ය ප්‍රශ්න කිරීමකින් තොරව ඇදහීම විශ්වාසය (Belief – බිලීෆ් ) යි. පොතපත කියවීමෙන්, හේතු සාධක සොයාගැනීමෙන් හා ප්‍රායෝගික පුහුණූවීමෙන් ලැබෙන අත්දැකීම් මත සිතෙහි ඇතිවන පැහැදීම ශ්‍රද්ධාව ( Faith – ෆේත් )යි. එය බුද්ධිමය පිළිගැනීමකි. බුදුරදුන් සැබැවින්ම බුද්ධත්වයට පත්වෙලාද? යන්න වුවත්, විමසා බලන්නට බුදුදහමෙහි අවසර ඇත.
ඇදහීම හා විශ්වාසය (Belief and Faith)
Continue reading ඇදහීම හා විශ්වාසය (Belief and Faith)

Posted on

අදටත් එක සේ ගැලපෙන අවසන් බුද්ධ වචනය

අවසන් බුද්ධ වචනයසුගත තථාගතයාණන් වහන්සේ පිරිනිවන් මංචකයට වැඩම වීමෙන් අනතුරුව රැස්ව සිටි භික්ෂු සමූහයා අමතමින් මෙසේ වදාලහ.

අප්පමත්තා සතීමන්තෝ
සුසීලාහෝථ භික්ඛ්වෝ
සුසමාහිත සංකප්පා
සචිත්ත මනු රක්ඛත

Continue reading අදටත් එක සේ ගැලපෙන අවසන් බුද්ධ වචනය